වාක්ය යුගලයක පළමු වැකියේ අඛ්යාතය වෙනුවට කෘදන්තයක් යොදා ඊට පරව 'බව' වැනි සංයෝජකයක් යෙදීමෙන් සංයෝජනය කළ හැකිය.
ළමයි එලියට ගියෝය.
පංති නායක එය නොදනියි.
ළමයි එලියට ගිය බව පංති නායක නොදනියි.
මිනිසුන් කුඹුරේ සිටියහ.
තාත්තා එය දුටුවේය.
මිනිසුන් කුඹුරේ සිටි බව තාත්තා දුටුවේය.