මිසරයේ සමාජ ජීවිතය
 

ඊජිප්තු රජවරුන්ගේ මලමිනී හෙවත් මමී කල්තබා ගැනීමට බෙහෙත් ගල්වා වෙළුම්පටි වලින් වෙළා ඉතා ආරක්ෂාකාරී ලෙස මංජුසාවල බහා තිබීමෙන් ඔවුන්ගේ නිවැරදි බෙහෙත් ද්‍රව්‍ය භාවිතා කිරීමේ දක්ෂතාව පෙන්වයි. පැපිරස්නම් පත්‍ර උපයෝගි කරගෙන චිත්‍රාක්ෂර ක්‍රමයක් උපයෝගි කරගෙන ලියන ලද දේ සොයාගෙන ඇත.

 



  
මේ අනුව ඔවුන්ගේ සමාජ ජීවිතය මෙන්ම භාවිත කළ බෙහෙත් වට්ටෝරු ආදිය ගැන දැනගත හැකිය. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම ආභරණ පැළදි බව පෙනේ. 'ඔසිරීස්' නම් දෙවිකෙනෙකුද, අයිසිස් නම් කාන්තා දෙවියකුද ඇදහූ බව පෙනේ. යන්ත්‍ර මන්ත්‍ර වැනි දෑ ද විශ්වාස කර ඇත.

 ඔසිරිස්



 අයිසිස් හා හෝරස්

 

 හෝරස්

 

  මැට් දෙවඟන

 

 

 

 

 

 හැතර්

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017