


මේ අනුව ඔවුන්ගේ සමාජ ජීවිතය මෙන්ම භාවිත කළ බෙහෙත් වට්ටෝරු ආදිය ගැන දැනගත හැකිය. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම ආභරණ පැළදි බව පෙනේ. 'ඔසිරීස්' නම් දෙවිකෙනෙකුද, අයිසිස් නම් කාන්තා දෙවියකුද ඇදහූ බව පෙනේ. යන්ත්‍ර මන්ත්‍ර වැනි දෑ ද විශ්වාස කර ඇත.
ඔසිරිස්

අයිසිස් හා හෝරස්

හෝරස්

මැට් දෙවඟන



හැතර්

