මෙසපොතේමියානු ශිශ්ඨාචාරයේ ව්‍යාප්තිය
 

තැනින් තැනට යනවා වෙනුවට එක් ස්ථානයක පදිංචි වීම.

ක්‍රමවත්ව හා සෘතු අනුව කරන ගොවිතැනට යොමුවීම

මූලික නිවාස හා සිද්ධස්ථාන ගොඩනැගීම තුල සමාජයක් බිහිවීම

මළ අය සුසාන භූමි තුල මිහිදන් කිරීම

මැටියෙන් තනා පිලිස්සූ භාජන හා රෝදය නිපදවීම හා කරත්තය

විවිධ අවශ්‍යතා සඳහා විශේෂ උපකරණ නිපදවීම හා ශ්‍රමය විහිදීම

පාලකයන් බිහිවීම, ලේඛන කලාව

නගර බිහිවීම, සමාජ පංති ඇතිවීම

ලෝහ නිශ්පාදනය

රජුන් ඇතිවීම, වෙළදාම, ආක්‍රමණ, හමුදා

ආයුධ නිපදවීම, යුදකරත්තය, හමුදා ශක්තිමත් වීම

විශාල නගර බිහිවීම, රාජ්‍ය පරිපාලනය හා නීති ඇතිවීම, යුද්ධ

(c) Shilpa Sayura Foundation 2006-2017