බැබිලෝනියානු භාෂාව සරළ වූ අතර ඉගනීමට පහසු විය. එහෙත් අක්ෂර හා ව්‍යාකරණය සුමේරියානුවන්ගෙන් උත්පාදනය වීය. සමහර සංකේත තනි වචනයකට අනුරූප විය. කාලය අනුව ඒවා වෙනස් වීය. ඒවා යොදන ස්ථාන අනුව විවිධ තේරුම් දේ.