දෙවියන් නගරයේ ප්‍රධානියා වූ අතර, නගරයෙන් නගරයට උප දෙවිවරුන්ද වීය. එවැනි දෙවිවරුන් 65,000 ලෙස සැලකේ.
සුමේරියානු දේව සභා සංකල්පයෙන් දෙවියන් මූලාරම්භ වී යයි සැලකේ.
දෙවියන්ගේ වාසස්ථානය වූයේ සිද්ධස්ථානයයි. දෙවියෝ ආහාර වලට ඇල්මක් දැක්වූ අතර සැදැහවත් කාන්තාවන්ට පිංවත් දරුවන් ලබාදිණි.
අනු (අහස), සමේෂ් (ඉර), නන්නා (සඳ), බාල් (පොළව)
ප්‍රධාන දෙවිවරු වීය.
ඒ අතරම සෑම පවුලකටම තම නිවැසි දෙවියකු වීය. සෑම පුද්ගලයකුටම සෞභාග්‍ය ලබාදෙන හා රැක බලාගන්නා දෙවියකු වීය.
දෙවියන් ගණන වැඩ්වීම යම් ව්‍යාකූලතා ඇති කළද කුඩා දෙවිවරු ප්‍රධාන දෙවියන්ගේ අතවැසියන් ලෙස සලකා කටයුතු කරන ලදි.
මාදුක් නම් ඉරට අධ්පති දෙවියා සියළු දෙවියන්ගේ අග්‍ර දෙවි ලෙස සැළකිණි.ඉස්තාර් නම් දෙව්ඳියද ප්‍රධාන වූ අතර කාන්තාවෝ ඇය පිදූහ.