අතීත බැබ්ලෝනියා නගරය ඉදිකර හමුරාබි නම් පාලකයා සිය පාලන කටයුතු සඳහා යොදාගත් නීති පද්ධතිය නිසා ඔහු ලොව 'පළමු නීතිවේදියා' ලෙස හඳුන්වයි. මෙම නීති ලියා ඇත්තේ මැටි පුවරු වලය.
ක්රි. පූ 1750 -1792 කල ලියවුනු හමුරාබි නීතිය ඊට වසර 300 කට පමණ භාවිතා වූ උර් නාමු නම් නීති අනුච සකසා ඇති බව කියැවේ.
මේ සිලින්ඩරාකාර මැටි ලේඛනය එහි හමුරාබි නීතියේ ප්රථම පිටපත ලෙස සැලකේ. හමුරාබී නීතියට ප්රථම උර් නාමු නම් ඉතා දරුණු නීති සුමුදු කළ බව පෙනේ.
ඇසට ඇසක් ලෙස තිබුනු නීතිය "යමෙක් තවෙකෙකුගේ ඇසකට හානි කලේ නම් ඔහු ඊට මයිනා භාගයක රිදී වලින් වන්දි ගෙවිය යුතුය." ආකාර විය.
නීති 282 කින් සමන්විත වූ හමුරාබි නීතිය මැටි පුවරු වල කොටවා කාගේත් දැනගැනීම පිණිස සිද්ධස්ථාන වල තැබිණි.
එය ජූරි සභාවක් සහිත නඩු විභාග ක්රමවේදයන්ද මෙන්ම කෙලින්ම ලබාදිය හැකි දඬුවම්ද නියම කෙරිණි.