ආකේඩියානුවෝ
 

ක්‍රි.පූ 2750 පමණ කාළයේ සාර්ගන් නම් රණකාමී ආකේඩියානු සෙමැටික් නායකයකු මුළු මහත් සුමේරියාවද පර්සියන් බොක්ක සිට මධ්‍යධරණී මුහුද දක්වාද අල්ලාගන සුමේරියානු බස ඔවුන්ගේ රාජ්‍ය භාෂාව කර ගති. ශත වර්ශ 2ක් ආකේඩියානු බාබේරික අධ්රාජ්‍ය පැවතිණි. මොවුන් උතුරේ සිට පැමීණි අය ලෙස සැලකේ.










ආකේඩියානු අධිරාජ්‍යයා සහ සාමාන්‍ය මිනසකු

 

 

 

 ආකේඩියානු අධිරාජ්‍යය

 

 

 

 ආකේඩියානු අක්‍ෂර

 

  


ආකේඩියානු සිලින්ඩර මුද්‍රාවක්

(c) Shilpa Sayura Foundation 2006-2017