දේදුන්න
 

 


ආලෝකය ජලය වැනි මාධ්‍යයක් තුළින් ගමන් කරණ විට ආලෝක තරංග වල ප්‍රවේගය 3×10³ ms-1 අගයට වඩා අඩුවේ.
 
එබැන් එවැනි තරංග විද්‍යුත් චුම්භක තරංග හා තීරයක් තරංග යන ගණයට අයත් වේ.
 
විද්‍යුත් චුම්භක තරංග විවිධ තරංග ආයාම වලින් යුක්ත වන අතර එම තරංග ආයාම වල පරාස අනුව අළෝක තරංග ප්‍රධාන වශයෙන් කෙටස් හතකට බෙදා වෙන් කළ හැක.
 
මෙම වර්නණ හත දෘශ්‍යය වර්ණා වලිය නමින්ද හැදින්වේ.

අහසේ සාමාන්‍යයෙන් පිනි සහිත කාළ ගුණයක් ඇති දවස් වලට ආලෝකය පිනි බිංදු හරහා ගොස් ඉහත ක්‍රියාව සිදුවී දෘශ්‍යය වර්ණා වලිය ස්වභාවිකව දේදුන්නක් ලෙස දැක ගත හැකිවේ.

 


(c) Shilpa Sayura Foundation 2006-2017