සමාන උක්‌ත ආඛ්‍යාත ඇති පද සමාන විභක්‌ත්‍යත්ත පද සමානව යෙදී ඇති විට 'ද' නිපාත යෝගය යොදා සංයෝජනය කළ හැකිය.
තාත්තා බසයෙන් කොළඹ ගියේය.
මල්ලී පයින් පාසැල් ගියේය.
අයියා පාපැදියෙන් නගරයට ගියේය.
ඉතහ වාක්‍ය සංයෝජනයෙන්
තාත්තා බසයෙන් කොළඹද මල්ලී පයින් පාසැලට ද අයියා පාපැදියෙන් නගරයට ද ගියහ.