කාන්තාරයේ නම | රට / ප්‍රදේශය | විශාලත්වය / වර්ග කි.මී. |
| සහරා | උතුරු අප්‍රිකාව | 9, 065,000 |
| ලිබියානු | උතුරු අප්‍රිකාව | 1, 683,500 |
| ඕස්‌ට්‍රේලියානු | ඕස්‌ට්‍රේලියාව | 1, 554,000 |
| ගෝබි | මොන්ගෝලියාව | 1, 036,000 |
| පැටගෝනියා | ආර්ජන්ටිනාව | 489,541 |
| මහා වික්‌ටෝරියා | ඕස්‌ට්‍රේලියාව | 325,000 |
| සිරියානු | අරාබිය | 323,800 |
| අරාබි | අරාබිය | 129,500 |
| රුබාල් කාලි | අරාබිය | 647,500 |
| කලහාරි | බොට්‌ස්‌වානා | 518,000 |
| මහා වාළුකා | ඕස්‌ට්‍රේලියාව | 450,000 |
| ටැක්‌ලා මකාන් | චීනය | 323,800 |
| ගිබ්සන් | ඕස්‌ට්‍රේලියාව | 310,800 |
| කරාකුම් | ටර්ක්‌මනිස්‌ථානය | 272,000 |
| නුබියානු | සුඩානය | 259,000 |
| ථාර් | ඉන්දියාව | 259,000 |
| කිසිලි කුම් | ටර්ක්‌මනිස්‌ථානය | 233,000 |
| සිම්සන් | ඕස්‌ට්‍රේලියාව | 77,000 |
ශිල්ප 64