විවිධ කාච හා ප්‍රථිබිම්බ ගැන අධ්‍යයනය කිරීමේදී නාභියේදී, වක්‍රතා කෙන්ද්‍රයදී හා ප්‍රධාන අක්ෂය මත තබන ලද වස්තුන් ගැන අධ්‍යයනය කරන බව ඔබ දනී.
නමුත් අප නැවතත් එම අවස්ථා මෙනවාදැයි බලමු.
උත්තල හා අවතල කාච සාදන්නේ වීදුරැ ගෝලයකින් හෝ ගෝල දෙකක් ඡේදනය කිරීමෙන් හෝ වේ . එය පහත රෑපයෙන් පැහැදිලි කර ගත හැක.
ඉහත රෑපයේ f යනු වීදුරැ ගෝලයේ මධ්‍යය ලක්ෂ්‍යය වේ.
(O සිට බලන විට අරය) .
2f යනුO සිට f ට ඇති දුර මෙන් එනම් අරය මෙන් දෙගුණයකි .
(එනම් එය විශ්කම්භය වේ).
f මෙහිදී නාභිය ලෙස හදුන් වන අතර 2f යනු වක්‍රතා කෙන්ද්‍රය වේ.
තවද ඉහත දක්වා ඇති විශ්කම්භ රේඛාව (O , f හා 2f පිහිටා ඇති රේඛාව ) ප්‍රධාන අක්ෂ්‍යය ලෙස හදුන් වයි.