අප කලින් ඉගෙනගත් තාල රූපවල මූලික අංගයක් වන "ජාති" අතරින් අර්ධ චතුරස්‍ර ජාතිය තනිව පිහිටන තාල රූපය සුළු තනිතිත නොඑසේනම් මාත්‍රා දෙකේ තාලය ලෙස හැදින්වේ. තාල රූපයන් අතර තිබෙන කුඩාම තාල රුපය වන බැවින් සුළු තනිතිත ලෙස හදුන් වයි.
සුළු තනිතිත ප්‍රස්‌තාර කරන අයුරු පහත පරිදි වේ.

"සුළු තනිතිත තාලරූපය ගායනා කරන අයුරු මෙසේ වේ. අංක 1 ඉලක්‌කම යෙදෙන තැන අත්පුඩියක් ගසමින්ද අංක 2 යෙදෙන තැනදී සුලැගිල්ල ගනිමින් 1 හා 2 යන අංක ගායනා කොට සුලුතනිතිත තාල රූපය අවබෝධ කරගන්න."
සුළු තනි තිතට අයත් වන්නම්
උඩරට - " හනුමා වන්නම "
පහතරට -
සබරගමු -