සමාන උක්‌තය හා ආඛ්‍යාතය ඇතිව කර්මය අසමාන වාක්‍ය 'ද' සම්බන්ධ කාරකය යොදා සංයෝජනය කළ හැකිය.
ගොවියෝ කුඹුරට යති. ළමයි පාසලට යති. කම්කරුවෝ වැඩට යති. යාචකයෝ අම්බලමට යති.
ගොවියෝ කුඹුරටද ළමයි පාසලටද කම්කරුවෝ වැඩටද යාචකයෝ අම්බලමටද යති.