මාත්‍රාව යනු තාලය මනින මිනුම් දන්ඩයි. මෙය තාලය මැනීමට ගන්නා කෙටිම ඒකකය ලෙසද හදුන්වනු ලැබේ. තාලය එක තැන රැදී නොසිට ක්‍රමයෙන් ගලා යයි. මෙසේ ගමන් ගන්නා තාලය මැනිය හැකි වන්නේ කාල ඒකකයක් මගිනි.
ඒ අනුව මාත්‍රාව යන්න කාල ඒකකයක් ලෙසද අර්ථ දැක්‌විය හැකිය. එක් නොඇදෙන අකුරක් ( ලඝු අක්‍ෂරයක් ) එකවර උච්චාරණය කිරිමට ගතවන කාලය මාත්‍රා 1ක් වේ.
