^ අක්‍ෂරය තිත් ලෙසත්,
\ අක්‍ෂරය තෙයි ලෙසත් හැදින්වේ.
- ( කඩ ඉර ) සංකේතය භාවිතා වෙන්නේ පදය ( යතිය ) ඇදෙන අවස්‌තාවන් නිරූපණයටය.
නර්තනයේ දී තාල තැබීම සදහා භාවිතා වන වාද්‍ය භාණ්‌ඩය වන්නේ තාලම් පොටයි. තාලම් පොට ගෙන තාල තැබීමේදී තිත් ^ අවස්‌තාවේ දී තාලම්පට හඞ වසා වැයීමත්, තෙයි \ අවස්‌තාවේ හඞ විහිදෙන පරිදි වැයීමත් සිදුකල යුතුය.