අපේ උඩරට නැටුම් කලාව ජාත්‍යන්තරයට ගෙන යෑමට මහත් උනන්දුවකින් කටයුතු කළ ගුරු ඇදුරු තුමෙකි නිත්තවෙල ගුණයා මහතා.
මෙතුමා විසින් කල විශ්ෂ්ඨ කාර්යය භාරයක් වුයේ දේශීය නර්තන කලාව පිළිබඳව රසික අවධානය තමන්ගේ නර්තන හැකියාව මගින් එම අවධානය උඩරට නර්තන සම්ප්‍රදාය කෙරෙහි යොමු කොට උඩරට නර්තනය සම්භාව්‍ය කලාවක් බව මෙතුමා ඔප්පු කර පෙන්වීය.
මෙතුමා ගේ සේවය අගය කිරීමක් වශයන් මෙතුමා ගේ රූපය ඇතුළත් මුද්දරයක් ද නිකුත් කෙරෙනි.