අඛ්යාතයත් උක්තයත් සමාන වූ එහෙත් ආඛ්‍යාත පූර්ණය අසමාන වාක්‍ය සංයෝජන නිපාතය යොදා සංයෝජනය කළ හැකිය.
හෙතෙම නැණවත්ය. හෙතෙම ගුණවත්ය. හෙතෙම ධනවත්ය.
හෙතෙම නැණවත් ද ගුණවත් ද ධනවත් ද වේ.