ප්‍රිස්ම දෙනතිය සරල දුරේක්ෂයකි.
මෙය නක්ෂත්ර දුරේක්ෂයට වඩා කෙටිය.
මෙය සිදුකර ඇත්තේ දුරේක්ෂයේ කාච දෙක අතරට ප්‍රිස්ම දෙකක්භාවිතා කිරීමෙනි.
පහත දැක්වෙන රූප සටහනෙන් එය පැහැදිලිව දක්වා ඇත.
මිහිපිට ඇති වස්තූන් නිරීක්ෂණය කිරීමේදී නක්ෂත්ර දුරේක්ෂයට වඩා ප්රිස්මදෙනිතිය භාවිතයේදී වාසි කීපයක් ඇත.
1. ප්රිස්මදෙනිතිය කෙටි බැවින් පරිහරණයට ඉතා පහසුවෙයි.
2. එක් ඇසකින් නිරීක්ෂණය දුරේක්ෂයට වඩා ප්රිස්මදෙනිතිය භාවිතයේදී ඉතා පුළුල් පරාසයක්නිරීක්ෂණය කළ හැක.
4. නක්ෂත්ර දුරේක්ෂයෙන් ලැබෙන ප්රථිබිම්බය යටිකුරැවන අතර ප්රිස්මදෙනිතියෙන් ලැබෙන ප්රථිබිම්බය උඩුකුරුවේ.
5. ප්‍රිස්ම දෙනිතියේ පැතිමාරුවීම( පාර්ශ්වික අපවර්තනය) සිදු නොවේ. මෙහි ප්රථිබිම්බ තල දර්පණයක මෙන් පාර්ශ්වික ව අපවර්තනය වේ.