කෝලම නැටුම රසවිඳීම.
  කෝලම් නාටකයේදි අපට හමුවන්නේ එක දිගට ගලා යන අඛන්ඩ කතා වස්‌තුවක්‌ නොවේ. එහි එකිනෙකට වෙනස්‌ කතා පුවත් කිහිපයක්‌ හමුවේ.

නමුත් මේ කතා හැම එකකින්ම පිලිඹුබු වන්නේ එකම අරමුණකි. එම නිසා මේ කතා එකිනෙකට කිනම් හෝ සම්බන්ධතාවයක්‌ පවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017