සමාන ආඛ්‍යාත ඇති වාක්‍ය සංයෝජනයේදී ආඛ්‍යාතය එක් වරක් යෙදීම සෑහේ.
සමහරු කුඹුරු වල වැඩ කරති. ඇතැම්හු නිවසේ වැඩ කරති. අයෙක් පිටරටද තව කෙනෙක් මුහුදේද ජීවිකාව කරති.
සමහරු කුඹුරු වලද ඇතැම්හු නිවසේද අයෙක් පිටරටද තව කෙනෙක් මුහුදේද ජීවිකාව කරති.
ශිල්ප 64