කොළපත් වලින් සකස් කරන ලද වෙස් මුහුණු පලදියි. වෙදරාළ, පරයා, සොත්තනා වෙස් මුහුණු පළදියි. චරිතවල ස්වභාවය අනුව ඇදුම් පැලදුම් යොදා ගනී. ගුරු හාමි, සුදු දිග කලිසම හා ඊට උඩින් අදින ලද වේට්ටිය අඳියි. හිසට ජටාවක් බැද, ඉනේ පච්චවඩමක් ඇඳ, පයට ගිගිරි දමා අතින් ගත් බස්තමකින් සැරසී සිටියි.
සොකරී උඩරට හැට්ටයට ඔසරිය ඇඳ, විසාල කොන්ඩය බැඳ කූරක් ගසා, කරට මාල අතට වලලු දමා, කකුලට ගිගිරි බැඳ, අතින් ගත් ලේංසුවකින් සැරසී සිටී. විවිධ වර්ණ මුහුනේ අලේප කර තිබේ.
කලු පැහැ කෝට් කබායක් ද කලිසමකින් ද සැරසුනු පරයා, කොලපත් වෙස් මුහුනක් පලඳී.