වාද්‍ය භාණ්‌ඩය
බොහෝ අවස්‌තාවල සොකරි නාටකයේ ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩය වන්නේ උඩරට ගැට බෙරයයි. ඇතෙම් පලාත හා ප්‍රදේශ අනුව සමහර අවස්‌තාවලදී වෙනත් වාද්‍ය භාණ්‌ඩ භාවිතා කරයි. ඌව පලාතෙදී දවුලත්, වන්නි ප්‍රදේශයන් හිදි උඩැක්‌කියද භාවිතා කරයි.
පුද පුජා ක්‍රම
පත්තිනි ඇදහීම හා කතරගම දෙවියන් ඇදහීම මෙහි පුද පුජා අතර ප්‍රධාන වේ.
සොකරී නාට්‍යයේ චරිත
ගුරුහාමි, සොකරී, පරයා, වෙදරාල, කාලි අම්මා, සොත්තනා, හෙට්‌ටියා, වඩුරාළ, කපුරාළ යන චරිත ඇතුලත් මෙහි සියලූම චරිත පිරිමින් විසින් රඟ දක්‌වනු ලබයි.