සොකරි ගැමි නාටකය
 


උඩරට නර්තන සම්ප්‍රදායට අයත් ගැමි නාටකයකි සොකරි නාටකයක. උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් වුවත් මෙම ගැමි නාටකය දිවයිනේ අන් නර්තන සම්ප්‍රදායන් පවතින ප්‍රදේශ වලත් රඟ දක්‌වයි. උඩරට නැටුම පවතින ප්‍රදේශවලදී බහුලව රඟ දැක්‌වීම කාරණා කොටගෙන මෙය උඩරට නැටුමට අයත් ගැමි නාටකයක්‌ බවට පත්වී ඇති බවට නිගමනය කළ හැකිය. මෙය රඟ දක්‌වන ප්‍රදේශ අනුව සොකරි නාට්‍යය විවිධ වෙනස්‌ කම් දක්‌නට ඇත.

සොකරි නම් චරිතය මෙම නාටකයේ එන ප්‍රධාන චරිතයයි. එහෙයින් මෙම නාට්‍යයට සොකරී නම් ලැබී ඇත.

මූලික වශයෙන් විනෝදාස්‌වාදය අරමුණු කරගත් මෙම නාටකය, සශ්‍රීකත්වය බලාපොරොත්තුවෙන්ද, පුදා පුජා ක්‍රමයක්‌ ලෙසද මෙම නාටයක පවත්වයි.

(c) Shilpa Sayura Foundation 2006-2017