විරුද්ධාර්ථ යෝගය යොදාගැනීම
 

විරුද්ධාර්ථ යෝගය යොදාගැනීම නම් යම් අදහසක්‌ තීව්ර කිරීම සඳහා එහි විරුද්ධ පදය යොදාගැනීමයි. විරුද්ධාර්ථය යොදා නැත, නොවේ යන පදයක් යොදා එහි අදහස පෙරලිම සිදුවේ.

හුඟ කලකින් නොවැස්සේය
නොකියන්න ඔය බණ මට
මම නොහඬා හැඬුයෙමි.

මා කිව අසා තැති නොගෙන නිසල ව හිඳුනු මැන - මනමේ

කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි
අත දුන්නොත් දත නියවන්නට සිදුවේ
ඔය කරන වැඩයෙන් ඔබට සිදුවන්නේ යහපතක්‌ නොව අයහපතක්‌මය.
නිතර බණ දහම් අසන්නා දුදනකු නොවේ.
"බොක්‌කේ දඩමස්‌ හක්‌කේ බුදුරුස්‌"
දුවණිය නොයන්න
ඇයි සුදු දුවණිය නුඹවත් නොසිටියේ -සිංහභාහු
අනේ දෙව්දත් නොදුටි මොක්‌පුර

(c) Shilpa Sayura Foundation 2006-2017