ආමන්ත්රණය යොදාගෑනීම තවත් වාක්යාලංකාරය ඇති කරවන ප්රයෝගයකි.
රට දැය වෙනුවෙන් දිවි පුදන විරුවනි
ආශාව, තී දියතම අඳුරේ හෙලයි
සඳුනි, මා නිදි නැති බව ඇයට කියන්න
මාල ගිරවියේ, මට නුඹත් එක්ක පියඹන්නට ආසයි
සීගිරි සුකුමාලියේ, පෙර රජ සමයේ
මහත්වරුනි, කරුණාකර සංසුන් වන්න
මදක් ඉවසව කොල්ල, මාගේ වචනය අසව - මනමේ
පින්වත් කුමාරයානණි, සකළ ශිල්පයේ - මනමේ