නම | පිහිටි සාගරය | විශාලත්වය (වර්ග කි.මී.) |
| ග්‍රින්ලන්තය | උතුරු අත්ලාන්තික් | 2 175 600 |
| නිව්ගිනියාව | නිරිත දිග පැසිෆික් | 794 090 |
| බෝර්නියාව | නිරිත දිග පැසිෆික් | 751 078 |
| මැඩගස්‌කරය (මැලගාසි) | ඉන්දියන් | 587 041 |
| සුමාත්‍රාව | ඉන්දියන් සාගරය | 473 606 |
| බැෆින් | කැනේඩියානු ආර්ක්‌ටික් | 318 186 |
| හොන්ෂු (ජපානය) | වයඹ දිග පැසිෆික් | 231 119 |
| මහා බ්‍රිතාන්‍ය | උතුරු අත්ලාන්තික් | 230 635 |
| වික්‌ටෝරියා | කැනේඩියානු ආර්ක්‌ටික් | 217 290 |
| එලිස්‌මියර් | කැනේඩියානු ආර්ක්‌ටික් | 196 236 |
| සෙලීබීස් (සුලාවෙයි) | ඉන්දියන් | 189 216 |
| නවසීලන්තය (දකුණ) | පැසිෆික් | 150 460 |
| ජාවා | ඉන්දියන් | 132 187 |
| නවසීලන්තය (උතුර) | පැසිෆික් | 114 687 |
| කියුබාව | බටහිර දිග අත්ලාන්තික් | 114 421 |
| නිව්ෆවුන්ඩ්ලන්තය | උතුරු අත්ලාන්තික් | 110 681 |
| අයිස්‌ලන්තය | උතුරු අත්ලාන්තික් | 103 000 |
| හොකයිඩෝ (ජපානය) | වයඹ දිග පැසිෆික් | 85 513 |
| අයර්ලන්තය | උතුරු අත්ලාන්තික් | 84 402 |
| ඩොමිනියන් හා හෙයිට් | බටහිර දිග අතලාන්තික් | 76 482 |
| සැබාලින් | වයඹ දිග පැසිෆික් | 74 066 |
| ටැස්‌මේනියාව | නිරිත දිග පැසිෆික් | 67 800 |
| ශ්‍රී ලංකාව | ඉන්දියන් සාගරය | 65 610 |
| ක්‍යෂු (ජපානය) | වයඹ දිග පැසිෆික් | 42 084 |
| තායිවානය | වයඹ දිග පැසිෆික් | 35 961 |
| බහමාස් | බටහිර දිග අත්ලාන්තික් | 13 935 |
| ජමෙයිකා | බටහිර දිග අත්ලාන්තික් | 10 957 |
ශිල්ප 64