මේ මූල ද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටිය අඩු ශක්‌තියකින් යුක්‌ත නම් එම න්‍යෂ්ටිය ස්‌වයංවම ක්‌ෂය වී යම්
අංශු (α අංශු, β අංශු) පිට කරයි.එම න්‍යෂ්ටි වල ඇති වන ප්‍රෝටෝන නියුට්‍රෝන සංයෝගයේ.
ක්‌ෂය වීම වර්ග දෙකකි. α අවම හා β අවම එම දෙවර්ගයයි.
α අංශු ධන ආරෝපණ දෙකකින් සමන්විත වන අතර ස්‌කන්ධ ක්‍රමාංකය 4 කි.
එබැවින් පරමාණුවකින් α අංශුවක් පිට වීමේදී එහි පරමාණුක ක්‍රමාංකය ඒකක 2ක්‌ද ස්‌කන්ධ ක්‍රමාංකය ඒකක 4කින්ද ක්‌ෂය වේ.
β අංශුව යනු ඉලෙක්‌ට්‍රෝන වේ. එම නිසා β අංශු පිට වීමෙන් න්‍යෂ්ටියේ ධන ආරෝපණය ඒකකයකින් වැඩි වන අතර ඉලෙක්‌ට්‍රෝණ වලට ස්‌කන්ධයක් නොමැති හෙයින් ස්‌කන්ධ ක්‍රමාංකය නියතව පවති.
![](/unidata/m82/7/0/yugantha_p_1867_001.j.jpg)
![](/sayura/images/logo2.png)