පරමාණු’ක ක්‍රමාංක වලට අනුව මූල ද්‍රව්‍ය ක්‍රමානුකූලව පිහිටුවීම
 


  • පරමාණු 20 හි ශක්‌ති මට්‌ටම් ගණන අනුව වගුවක්‌ සෑදූ විට පහත පරිදි වගුවක්‌ ලැබේ.



  • පළවන ශක්‌ති මට්‌ටම් තුළ ඉලෙක්‌ට්‍රෝන 2 ක්‌ ඇත. එබැවින් මූල ද්‍රව්‍ය 2 කි.

  • 2 වන ශක්‌ති මට්‌ටමේ ඉලෙක්‌ට්‍රෝන 8 ක්‌ ඇත. එබැවින් මූල ද්‍රව්‍ය 8 ක්‌ ඇත.

  • 3 වන ශක්‌ති මට්‌ටමේ ඉලෙක්‌ට්‍රෝන 8 ක්‌ ඇත. එබැවින්  මූල ද්‍රව්‍ය 8 ක්‌ ඇත.

  • අවසාන ශක්‌ති මට්‌ටමේ සමාන ඉලෙක්‌ට්‍රෝන සංඛ්‍යාවක්‌ ඇති මූල ද්‍රව්‍ය ඉහත වගුවේ සිරස්‌ පේළි වල පිහිටයි.

  • පරමාණු පරමාණු අතර අන්තර් ක්‍රියාවලියේදී එයට දායක වන්නේ අවසාන කවචයේ ඉලෙක්‌ට්‍රෝනයයි. එම නිසා සිරස්‌ පේළි වල ඇති මූල ද්‍රව්‍ය වල රසායනික ගුණ සමාන වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017