අප්‍රාණ වස්තු වර්ණනයේදී ඒවාට ප්රාණත්වයක් ආරෝපණය කිරීමෙන් වාක්‍යයක අදහස අවධාරණය වේ.
උදාහරණ
එන්න මඳනලේ ගොස් පවසන්න දුක මගේ
සඳ මා හා සිනා සුනා තරු මා හා කතා කළා
ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
කරව මයුර රිවිදෙවි හට රුඟුම් පුද - මයුර සන්දේශය
කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ එන්නේ
ගිනි කන මාරයකු මෙන් දිවඑන දුම්රියේ දුම් කඳ අවට වසාගති
ආලයෙන් පිරි සැදි මෙ ලතා - මනමේ
සඳ කුමරිය සිනාසේ , ඉරු දෙවියෝ සිනාසේ