පුරාණ ගොඩනැගිලිවල පඩිපෙළ දෙපස පඩිපෙළට අල්ලා යාකර මුරගලට පිටුපසින් ඇති ගල්පුවරුව කොරවක්‌ගල නමින් හඳුන්වයි. කර යනු අතට නමකි. මෙයට කරවක්‌ගල් යනුත් කයියෝරු ගල් යනුත් ව්‍යවහාර කරනු ලැබේ. පුර්ණ ද්‍රගැබක මෙවැනි කොරවක් ගල් 16 ක් සවිකර තිබීම වැදගත් ලක්‌ෂණයකි. කොරවක්‌ගල ප්‍රධාන වශයෙන් මකර රුව මකර රුවින් විහිඳිගිය ලියවැල සිංහරූපය හා ගඡසිංහ රූපය භාවිත කර සකසා ඇත. ලංකාවේ හොඳ ම කොරවක්‌ගල පිහිටියේ අනුරාධපුරයේ බිසෝමාලිගාවේය.
සරල චාම් ඡීවි රිද්මයක් ප්‍රකට කෙරෙන මෙම කොරවක් ගල ඉන්දියාවේ ගුප්ත කලා සම්ප්‍රදායේ බලපෑම්මත සංවර්ධනය වු කලා නිර්මාණයක් වශයෙන් හදුන්වාදිය හැකිවේ.
![](/unidata/m82/9/1/0/ranjan_p_1859ic2_2.jpg)
සරල චාම් ඡීවි රිද්මයක් ප්‍රකට කෙරෙන මෙම කොරවක් ගල ඉන්දියාවේ ගුප්ත කලා සම්ප්‍රදායේ බලපෑම්මත සංවර්ධනය වු කලා නිර්මාණයක් වශයෙන් හදුන්වාදිය හැකිවේ.
![](/unidata/m82/9/1/0/ranjan_p_1859ic2_2.jpg)
![](/unidata/m82/8/7/5/chula_p_4128ic2.gif)
![](/sayura/images/logo2.png)