ද්‍රගැබේ සතර දිසාවට මුහුණ ලා ඉදිකොට ඇති තොරණකට සමාන සියුම් කැටයම් සහිත කර්මාන්තයකි. එය ස්‌ථුපයේ බාහිර අංගයකි. පරණවිතාන මහතාගේ මතය අනුව මෙය ආරම්භ වුයේ ක්‍රි.ව. 1 වන සියවසේ දී වේ. වාහල්කඩ ඉදිරිපස දෙකොන අලංකාර කැටයම් සහිත ගල්කණු දෙකකි. එහි ඇති සත්වරූප දිසාව දැක්‌වීමට යොදාගෙන ඇත.
නැගෙනහිර - ඇතා
බටහිර - අශ්වයා
උතුර - සිංහයා
දකුණ - ගවයා
නැගෙනහිර - ඇතා
බටහිර - අශ්වයා
උතුර - සිංහයා
දකුණ - ගවයා
දැනට ලංකාවේ ඇති හොඳ ම වාහල්කඩ හමුවන්නේ මිහින්තලේ කණ්‌ඨක චෛත්‍යයේ වේ. මෙය කරවන ලද්දේ සුරතිස්‌ස රඡු විසිනි. එහි කැටයම් ක්‍රි.පු. 1 වන සියවසට අයත් බවටත් එය අමරාවතී කලා සම්ප්‍රද්‍රයට සමාන වන බවටත් තොරතුරු අනාවරණය කොටගෙන ඇත. මෙම වාහල්කඩ නිර්මාණය ආයික - ආදි මුඛ යන නම්වලින් ද හඳුන්වා ඇති අතර ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය වන්නේ වාහල්කඩවල ද ධාතුගර්භ නිදන් ගර්භ පිහිටුවිම ස
ඳහා වාස්‌තු විද්‍යා ශිල්පීන් විසින් සතර දිසාවට යොදනු ලැබු ආරක්‌ෂිත උපක්‍රමයක් ලෙස සැලකේ. මෙවැනි වාහල්කඩ සහිත නිර්මාණ පිළීබිඹු වන ස්‌ථාන අතර අභයගිරිය රුවන්වැලිසෑය ඡේතවන විහාරය මිරිසවැටිය යන ස්‌ථාන අතිශයින් ම වැදගත් වේ.