දකූණු කොරියාව
 


දකූණු කොරියාව , කොරියානු අර්ධද්වීපයේ දකූණට වන්නට පිහිටා ඇති බව සිතියමක් අධ්‍යනය කිරීමෙන් ඔබට පෙනේවි. අර්ධද්වීපික භාවය නිසා මුහුදේ බලපෑම එයට හොඳට ලැබෙනවා.


දකූණු කොරියාවේ ද ප්‍රධාන ආර්ථික කටයුත්ත වන්නේ කෘෂිකර්මයයි. රටේ ජනතාවගෙන් 1/3 ක්ම ජීවත් වන්නේ කෘෂිකාර්මික කටයුතූ වල යෙදීමෙන්. කෘෂිකර්මය සඳහා නව තාක්ෂණ ක්‍රම අනුගමනය කරමින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට උත්සහ දරනවා.

වී වගාව ප්‍රධාන වන අතර එළවඵ , පළතූරු , උක් වගාව ආදියද කරනවා. ධීවර කර්මාන්තය අතින් ලෝකයේ අටවන තැනට දකූණු කොරියාව පත් ව සිටිනවා. බැර කර්මාන්තය වශයෙන් නැව් , යන්ත්‍ර සූත්‍ර , මෝටර් රථ , ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ මෙන්ම ලුහු කර්මාන්ත වශයෙන් පාවහන් , රෙදිපිළි , ආදිය ද නිපදවනු ලබනවා.

 


 


කොරියාව මෑත කාලයේ ඉතා වේගයෙන් සංවර්ධනය වන රටකි. එය ශ්‍රී ලංකා රැකියා වෙළඳ පොලක් බවටද පරිවර්ථනය වී ඇත.





රොබෝ කර්මාන්තයද එහි දියුණු වෙමින් පවතින අතර  ලොව නැව් සෑදීමේ ප්‍රමුඛයා වන්නේද කොරියාවයි.


 





කොරියාව බෞද්ධ රටකි. එහි භාෂාව හා කලා ශිල්ප ගැන කථා කරන විට බොහෝ දුරට චීන හා ජපන් සංස්කෘතික වලට සමාන බව කිව යුතූයි. කොරියන් භාෂාව හා ඉංග්‍රීසි භාෂාව ද භාවිතා කරනවා. දකූණු කොරියාවද ජපානය හා තායිවානය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක්
.


 


 

 

 

 

 
 වී වගාව ප්‍රධාන වන අතර එළවඵ , පළතූරු , උක් වගාව ආදියද කරනවා.

 

 

 

 ධීවර කර්මාන්තය අතින් ලෝකයේ අටවන තැනට දකූණු කොරියාව පත් ව සිටිනවා.

(c) Shilpa Sayura Foundation 2006-2017