ඈත පෙරදිග කලාපය නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද අනෙක් සෑම දිශාවලින් ම ආසියානු ගොඩබිම් ප්‍රදේශයකින් ද වෙන්වී ඇති බව ලෝක සිතියම දෙස බැලීමෙන් ඔබට පෙනේවි. ඈත පෙරදිග කලාපයට අයත් රටවල් හයක් තියෙනවා. මෙම කලාපය අර්ධධද්වීප , දූපත් , මුහුදු , බොකූ ආදියෙන් සමන්විතයි. කඳු වැටි , සානු , තැනිතලා හා ගංඟා මණ්ඩල වලින් සමන්විත භූ විෂමතාවයක් මේ ප්‍රදේශයේ දැකගත හැකිය.

ඈත පෙරදිග කලාපයට අයත් රටවල්
ඈත පෙරදිග පොදු ලක්ෂණ
- මොන්ගොලොයිඩ් මානව වර්ගයට අයත් ජනතාවක් සිටීම
- ජනාධික කලාපයක් වීම.
- මහායාන බුදු දහම පැතිරී තිබීම.
- කාර්මික අංශයේ වේගවත් දියුණුවක් පැවතීම
- වී වගාව බහුල ප්‍රදේශයක් වීම



ඈත පෙරදිග කාර්මික දියුණුව
අපනයන ආර්ථිකයේ දියුණුව