ඈත පෙරදිග රටවල්
 


ඈත පෙරදිග කලාපය නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද අනෙක් සෑම දිශාවලින් ම ආසියානු ගොඩබිම් ප්‍රදේශයකින් ද වෙන්වී ඇති බව ලෝක සිතියම දෙස බැලීමෙන් ඔබට පෙනේවි. ඈත පෙරදිග කලාපයට අයත් රටවල් හයක් තියෙනවා. මෙම කලාපය අර්ධධද්වීප , දූපත් , මුහුදු , බොකූ ආදියෙන් සමන්විතයි. කඳු වැටි , සානු , තැනිතලා හා ගංඟා මණ්ඩල වලින් සමන්විත භූ විෂමතාවයක් මේ ප්‍රදේශයේ දැකගත හැකිය.


ඈත පෙරදිග කලාපයට අයත් රටවල්



ඈත පෙරදිග පොදු ලක්ෂණ



  • මොන්ගොලොයිඩ් මානව වර්ගයට අයත් ජනතාවක් සිටීම
  • ජනාධික කලාපයක් වීම.
  • මහායාන බුදු දහම පැතිරී තිබීම.
  • කාර්මික අංශයේ වේගවත් දියුණුවක් පැවතීම
  • වී වගාව බහුල ප්‍රදේශයක්‌ වීම



 





 ඈත පෙරදිග කාර්මික දියුණුව




 අපනයන ආර්ථිකයේ දියුණුව


 

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017