වගා කටයුතු වලදී උත්ස්වේදනය වළක්වා ගන්නා අවස්ථා
 

අලුතෙන් පැළ සිටුවීමේ දී පත්‍ර අඩු කිරීම නැතහොත් පත්‍රවලින් අඩක්‌ බැගින් කපා දැමීම.
(නිදසුන : කෙසෙල් පැළ සිටුවීමේදී)


තවානකින් ගලවා ගත් පැළ සිටුවා අමු, අතු රිකිළි, පත්‍ර ආදියෙන් ආවරණය කිරීම.
(නිදසුන : මිරිස්‌ පැළ සිටුවීමෙදී)


පැළ තවානක්‌, කළු පොලිතීන්, ගෝනි ආදීයෙන් ආවරණය කිරීම.
(නිදසුන : තේ පැළ තවාන් කිරීමේ දී)

(c) Shilpa Sayura Foundation 2006-2017