12. චන්ද්‍රිකා සරඹය
 

දොමිකිට කිට දොමි // දොමිකිට දොමිකිට කිට දොමි
කස්‌තිරම -
තත් තත් තක්‌කඩ කඩ තක
ජිත් ජිත් ජික්‌කඩ කඩ තක
තොං තොං තොංකඩ කඩ තක
නන් නන් නංකඩ කඩ තක

තත් තක්‌කඩ කඩ තක
ජිත් ජික්‌කඩ කඩ තක
තොං තොංකඩ කඩ තක
නන් නංකඩ කඩ තක

තක්‌ කඩ කඩතක , ජික්‌ කඩ කඩතක , තොං කඩ කඩතක , නන් කඩ කඩතක
තක්‌ කඩ , ජික්‌ කඩ , තොං කඩ , නන් කඩ
තත් ජිත් තක ජිත්
තත් ජිත් තොංනං තා

(c) Shilpa Sayura Foundation 2006-2017