ද්විත්ව ක්‍රියාපද යනු එකම ක්‍රියා පදය නැවත හෝ වෙනත් ක්‍රියා පදයක් හා සංයෝජනය කර යොදා ගැනීමකි.
අමූලික බොරු කිය කියා, ජනතාව රවට්‌ට රවට්‌ටා , ජනතා දේපළ හොරකම් කර කර තමා ඔහු ඇමති කෙනෙක් උනේ
ඉකි බිඳ බිඳ ඇය පාර දිගේ දිගටම ගියාය.
නිකං කකා බිබී අලසව කාලය නැති නාස්‌ති කිරීම නම් මෝඩ අධම නිවට ගතියකි.