යමක් විස්‌තර කරණවාට වඩා ප්‍රශ්ණයක් ඇසීම තුලින් එය අවධාරණය කිරීම ප්‍රශ්ණ කරණයයි.
උදාහරණ :
විවෘත ආර්ථික ක්‍රමයක දී දුප්පතා තව දුරටත් අතරමං වනවා නොවේද?
තවත් මෙලෙස දීනව ජීවත් වෙනවාද ? එසේත් නැතිනම් සටන් කර මියෙනවාද ?
ඔබ පරිසරය සුරකින්නෙක්‌ද ? එය වනසන්නෙක්‌ද ?
සිය සැමියා හා දරුවන්ගෙන් වෙන්ව දුරු රට ආ ඇයට කවර නම් සන්තෝශයක්‌ද ? කවර නම් සැනසීමක්‌ද ? කවර නම් විනෝදයක්‌ද ?
කුමට කෙලි කවට සිනා?
මාවැනි බිළින්දා
වර වර ලඟට කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිඳෝ වෙන කොයින්දා
රන් එරන් වන් මන්දීරයේ
ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ ?
කියන්න සුළඟේ ඔබ කොහි සිටදෝ එන්නේ ?
මම මෙසේ කියන්නම් ඔබ අසා සිටීනම්