අගනුවර : ඩකා
රාජ්ය භාෂාව : බෙන්ගාලි
රාජ්ය භාෂාව : බෙන්ගාලි
බංගලාදේශය වටවී ඇත්තේ ඉන්දියාවෙන්ය. දකූණු පසින් මියෙන්මාරයෙන් හා බෙංගාලි මුහුදෙන් සීමා වෙන් කෙරේ. ජනගහන වර්ධන වේගය ඉහලින්ම ඇති රටක් ලෙස හඳුන්වයි.
බංගලාදේශය ලෝකයේ තුන්වෙනි විශාලතම මුස්ලිමි රාජ්ය ද වෙයි. බංගලාදේශය ජනාධිපති ප්රමුඛ රාජ්ය පාලනයක් පවත්වාගෙන ය යි. රාජ්ය ප්රධානියා අගමැති ය.
බංගලාදේශය ගංවතුර , සුළි සුළං ආපදා අවුරුදු පතා ඇතිවන රටකි. එයට ප්රධාන හේතුව බෙංගාලි බොක්කේ ඇතිවන කාලගුණ වෙනස් කම් කෙලින්ම ඊට උතුරින් පිහිටි බංග්ලාදේශ්යට බලපාන බැවිනි. බංග්ලාදේශය ගංගා ඩෙල්ටාවක පිහිටීම හා පහත් බිම් අධික වීමද එයට හේතුවකි.