රට | මුදල් | නිළ භාෂා |
| අයර්ලන්තය | අයර්ලන්තය | ඉංග්‍රීසි , අයිරිස් |
| අෂර්බයිජාන් | මෑනට් | අෂෙරි |
| අයිස්‌ලන්තය | ක්‍රෝනා | අයිස්‌ලන්තික් |
| අයිවරි කෝස්‌ට් | CFA ෆ්‍රෑන්ක් | ප්‍රංශ |
| ආර්මේනියාව | ඩ්‍රම් | ආර්මේනියම් |
| ආර්ජන්ටිනාව | පෙසෝ | ස්‌පාඤ්ඤ |
| ඇමෙරිකා එක්‌සත් ජනපදය | ඇමෙරිකානු ඩොලර් | ඉංග්‍රීසි |
| ඇල්ජීරියාව | ඇල්ජීරියන් ඩිනාර් | අරාබි |
| ඇෆ්ඝනිස්‌ථානය | ඇෆ්ඝානි | පුස්‌තු , දාරි |
| ඇල්බේනියාව | ලීක් | ඇල්බේනියන් |
| ඇංගෝලාව | නිව් ක්‌වෙන්සා | පෘතුගීසි |
| ඇන්ඩෝරා | ප්‍රංශ ෆ්‍රෑන්ක් | කටලන් . ප්‍රංශ |
| ඇන්ටිගුවා සහ බර්බ්‍යුඩා | නැගෙනහිර කැරිබියන් ඩොලර් | ඉංග්‍රීසි |
| ඉන්දියාව | ඉන්දියන් රුපියල් | හින්දි , ඉංග්‍රීසි |
| ඉතියෝපියාව | ක්‌රූන් | ඉතෝනියන් |
| ඉරාකය | ඉරාක් ඩිනාර් | අරාබි |
| ඉන්දුනීසියාව | රුපියා | බහෂා ඉන්දුනීසියා |
| ඉක්‌වඩෝරය | සූක්‍රෙ | ස්‌පාඤ්ඤය |
| ඉතාලිය | ඉතාලියන් ලීරා | ඉතාලියන් |
| ඉරානය | ඉරාන් රියාල් | පර්සියන් |
| ඊජිප්තුව | ඊජිප්තියන් පවුම් | අරාබි |
| ඊශ්‍රායලය | නව ඊශ්‍රාලි ෂෙකල් | හීබෲ , අරාබි |
| උගන්ඩාව | උගන්ඩාන් සිලිං | ඉංග්‍රීසි |
| උරුගුවේ | උරුගුයෙන්, පේසො | ස්‌පාඤ්ඤ |
| උස්‌බෙකිස්‌ථාන් | සොම් | උස්‌බෙත් |
| එක්‌සත් රාජධානිය | ස්‌ටාර්ලිං පවුම් | ඉංග්‍රීසි |
| එක්‌සත් අරාබි එමිරේට්‌ස් | ඩිරාම් | අරාබි |
| එල් සැල්වඩෝර් | කොලන් | ස්‌පාඤ්ඤ |
| එස්‌තෝනියාව | ක්‌රූන් | එස්‌තෝනියන් |
| එරිට්‍රියාව | ඉතියෝපියන් බිර් | අරාබි , ඉංග්‍රීසි |
| ඔස්‌ට්‍රියාව | ස්‌කිහිලිං | ජර්මන් |
| ඕස්‌ට්‍රේලියාව | ඕස්‌ට්‍රේලියන් ඩොලර් | ඉංග්‍රීසි |
| ඕමානය | ඕමානි රියාල් | අරාබි |
| කළම්බියාව | කළම්බියන් පේසො | ස්‌පාඤ්ඤ |
| කසකස්‌ථානය | ටෙන්ගෙ | කෂාක් |
| කාම්බෝජය | රියාල් | කා(හ)මර් |
| කැනඩාව | කැනේඩියන් ඩොලර් | ඉංග්‍රීසි , ප්‍රංශ |
| කැමරන් | CFA ෆ්‍රෑන්ක් | ඉංග්‍රීසි , ප්‍රංශ |
| කියුබාව | කියුබන් පේසො | ස්‌පාඤ්ඤ |
| කිරිබටි | ඕස්‌ට්‍රේලියන් ඩොලර් | ඉංග්‍රීසි , ජිබොල්ටීස් |
| කිරිගිස්‌ථාන් | සොම් | කිරිගිස් |
| කුවෙයිට් | කුවෙයිට් ඩිනාර් | අරාබි |
| ක්‌වාටාර් | ක්‌වාටාර් රියාල් | අරාබි |
| කෙන්යාව | කෙන්යා සිලිං | ස්‌වාහිලි , ඉංග්‍රීසි |
| කේප්වර්ඩෙ | එස්‌කුඩො | පෘතුගීසි |
| කොරියාව උතුරු | වොන් | කොරියන් |
| කොරියාව දකුණු | වොන් | කොරියන් |
| කොංගෝ | CFA ෆ්‍රෑන්ක් | ප්‍රංශ |
| කොස්‌ටාරිකා | කොස්‌ටාරිකන් කොලොන් | ස්‌පාඤ්ඤ |
| කොමරෝ දූපත් | කොමොරියන් | ප්‍රංශ , අරාබි |
| ක්‌වාටර් | ක්‌වාටර් රියාල් | අරාබි |
| ක්‍රොතියාව | කුනා | සර්බො-ක්‍රොට් |
| ගයානාව | ගයානා ඩොලර් | ඉංග්‍රීසි |
| ගැබොන් | CFA ෆ්‍රෑන්ක් | ප්‍රංශ |
| ගැම්බියාව | ඩලෂි | ඉංග්‍රීසි |
| ගිනියාව | ගිනියා ෆ්‍රෑන්ක් | ප්‍රංශ |
| ගිනි බිසවු | CFA ෆ්‍රෑන්ක් | පෘතුගීසි |
| ග්‍රෙනෙඩා | නැගෙනහිර කැරිබියන් ඩොලර් | ඉංග්‍රීසි |
| ග්‍රීසිය | ඩ්‍රැක්‌මා | ග්‍රීක් |
| ග්වාටිමාලා | ක්‌යෙට්‌ශාල් | ස්‌පාඤ්ඤ |
| ඝානාව | සෙඩ් | ඉංග්‍රීසි |
| ජපානය | යෙන් | ජපන් |
| ජර්මනිය | ඩොයිස් මාක් | ජර්මන් |
| ජමෙයිකාව | ජමෙයිකන් ඩොලර් | ඉංග්‍රීසි |
| ජිබුටි | රූබල් | ජෝර්ජියන් |
| ජොර්දානය | ජොර්දාන් ඩිනාර් | අරාබි |
| වඩ් | CFA ෆ්‍රෑන්ක් | අරාබි , ප්‍රංශ |
| චිලි | චිලියන් පේසො | ස්‌පාඤ්ඤ |
| චීනය | යුවාන් | මැන්ඩරින් |
| චෙකොස්‌ලොවැකියාව | ක්‍රෝනා | චෙක් |
| ටැන්සානියාව | ටැන්සානියන් සිලිං | ස්‌වාහිලි , ඉංග්‍රීසි |
| ටජිකිස්‌ථාන් | රූබල් | ටජික් |
| ටර්ක්‌මනිස්‌ථාන් | මැනට් | ටර්ක්‌මේනියන් |
| ටියුනීසියාව | ටියුනීසියන් ඩිනාර් | අරාබි |
| ටොගො | CFA ෆ්‍රෑන්ක් | ප්‍රංශ |
| ටොංගා | ටොංගන් ඩොලර් | ඉංග්‍රීසි , ටොංගන් |
| ට්‍රිනිඩෑඩ් සහ ටොබාගො | ට්‍රිනිඩෑඩ් සහ ටොබාගො ඩොලර් | ඉංග්‍රීසි |
| ඩෙන්මාර්කය | ක්‍රෝන් | ඩෙනිස් |
| ඩොමිනිකාව | නැගෙනහිර කැරිබියන් ඩොලර් | ඉංග්‍රීසි |
| තායිවානය | තායිවාන් ඩොලර් | මැන්ඩරින් |
| තායිලන්තය | බාට් | තායි |
| තුර්කිය | තුර්කිෂ් ලීරා | තුර්කිෂ් |
| තුවාලු | ඕස්‌ට්‍රේලියන් ඩොලර් | ඉංග්‍රීසි |
| දකුණු අප්‍රිකාව | රාන්ඩ් | ඇප්‍රිකන් , ඉංග්‍රීසි |
| නයිජීරියාව | නයිරා | ඉංග්‍රීසි |
| නයිජර් | CFA ෆ්‍රෑන්ක් | ප්‍රංශ |
| නවසීලන්තය | නවසීලන්ත ඩොලර් | ඉංග්‍රීසි , මඕරි |
| නාරු | ඕස්‌ට්‍රේලියන් ඩොලර් | නාරුයන් , ඉංග්‍රීසි |
| නැමීබියාව | නැමීබියානු ඩොලර් | ඇප්‍රිකන් , ඉංග්‍රීසි |
| නිකරගුවා | කොර්ඩොබා ඔරො | ස්‌පාඤ්ඤ |
| නෙදර්ලන්තය | ගිල්ඩර් | ඩච් (ලන්දේසි) |
| නේපාලය | නේපාල් රුපියල් | නේපාලි |
| නොර්වේ | ක්‍රෝන් | නොර්වේජියන් |
| පකිස්‌ථානය | පකිස්‌ථාන් රුපියල් | උර්දු |
| පැනමා | බල්බෝ(ආ) | ස්‌පාඤ්ඤ |
| පැපුවා-නිව්ගිනියා | කීනා | ඉංග්‍රීසි , ටොක්‌පිසින් |
| පැරගුවේ | ගු(අ)රානි | ස්‌පාඤ්ඤ |
| පිලිපීනය | පිලිපීන් පෙසෝ | පිලිපීනෝ , ඉංග්‍රීසි |
| ෆින්ලන්තය | මාක් | ෆිනිෂ් , ස්‌විඩිෂ් |
| ෆීජි | ෆීජියන් ඩොලර් | ඉංග්‍රීසි |
| පීරු | සොල් | ස්‌පාඤ්ඤ , ක්‌වෙවුලා |
| පුඅටො රිකො | ඇමෙරිකානු ඩොලර් | ස්‌පාඤ්ඤ , ඉංග්‍රීසි |
| පෝලන්තය | ස්‌ලොටි | පොලිෂ් |
| ප්‍රංශය | ප්‍රංශ ෆ්‍රෑන්ක් | ෆ්‍රන්ච් /ප්‍රාන්ස් |
| පෘතුගාලය | එස්‌කුඩෝ | පෘතුගීසි |
| බංග්ලා දේශය | ටකා | බෙංගාලි |
| බහරේන් | බහරේන් ඩිනාර් | අරාබි |
| බල්ගේරියාව | ලීච් | බල්ගේරියන් |
| බාබඩොස් | බාබඩොස් ඩොලර් | ඉංග්‍රීසි |
| බුරුමය (මියන්මාර්) | කියට් | බර්මිෂ් |
| බුර්කිනා ෆෙසො | CFA ෆ්‍රෑන්ක් | ප්‍රංශ |
| බෙල්ජියම | බෙල්ජියන් ෆ්‍රෑන්ක් | ප්‍රංශ , ෆ්ලෙමිෂ් |
| බෙනින් | CFA ෆ්‍රෑන්ක් | ප්‍රංශ |
| බෙලොරුසියා | බෙලොරුසියන් ඩොලර් | බෙලොරුසියන් |
| බොලීවියාව | බොලීවියනො | ස්‌පාඤ්ඤ , අයමරා |
| බොට්‌ස්‌වානා | පූලා | සෙට්‌ස්‌වනා , ඉංග්‍රීසි |
| බොස්‌නියා හර්ෂගොයිනා | මාර්ක් | ෂර්බො-ක්‍රොයෙට් |
| බ්‍රසීලය | කෘසෙයිරො රියාල් | පෘතුගීසි |
| බෲනායි | බෲනායි ඩොලර් | මැලේ , ඉංග්‍රීසි |
| භුටානය | න්ගල්ට්‍රම් | ඩ්ෂොන්කා |
| මලයාසියාව | මැලේසියන් ඩොලර් | මැලේ |
| මලාවි | මලාවි ක්‌වෙවා | වික්‌හ්වා , ඉංග්‍රීසි |
| මාලදිවයින් | රුපියල් | දිවෙහි |
| මාලි | CFA ෆ්‍රෑන්ක් | ප්‍රංශ |
| මැඩගස්‌කරය | මැලගාසි ෆ්‍රෑන්ක් | මැලගාසි , ප්‍රංශ |
| මුරුසිය | මුරුසි රුපියල් | ඉංග්‍රීසි |
| මෙක්‌සිකෝව | මෙක්‌සිකන් පෙසො | ස්‌පාඤ්ඤ |
| මෙසිඩෝනියාව | ඩිනාර් | මෙසිඩෝනියන් |
| මොසැම්බික් | මෙටිකල් | පෘතුගීසි |
| මොරොක්‌කෝව | ඩිරාම් | අරාබි |
| මොංගෝලියාව | ටග්රික් | කහ්ල්කහා |
| මොරිටෑනියාව | ඔගුයිජා | අරාබි |
| මොනාකො | ප්‍රංශ ෆ්‍රෑන්ක් | ප්‍රංශ |
| මෝල්දෝවා | ලීයු | මෝල්දෝවියන් , යුක්‌රේනියන් |
| මෝල්ටා | මෝල්ටිස් ලීරා | මෝල්ටිස් , ඉංග්‍රීසි |
| යුක්‌රේන් | කබොවනට් | යුක්‌රේනියන් |
| යේමාන | සිලිං | අරාබි |
| යේමනය | යේමානි රියාල් | අරාබි |
| රුමේනියාව | ලියු | රුමේනියන් |
| රුසියානු ජනරජය | රූබල් | රුසියන් |
| රුවන්ඩා | රුවන්ඩා ෆ්‍රෑන්ක් | ලක්‌ෂම්බර්ගිස් |
| ලංකාව | රුපියල් | සිංහල , දෙමළ , ඉංග්‍රීසි |
| ලාඕසය | කිප් | ලාඕ |
| ලිබියාව | ලිබියන් ඩිනාර් | අරාබි |
| ලිතුවේනියාව | ලිතාස් | ලිතුවේනියන් |
| ලෙබනනය | ලෙබනන් පවුම් | අරාබි |
| ලෙසොතො | ලෝති | ඉංග්‍රීසි |
| ලැත්වියා | ලැත් | ලැත්වියන් |
| වියට්‌නාමය | ඩොන් | වියට්‌නාමිස් |
| වෙනිසුඑලා | බොලිවර් | ස්‌පාඤ්ඤ |
| ස්‌පාඤ්ඤය | පෙසෙතෝ | ස්‌පාඤ්ඤ |
| ස්‌විස්‌ටර්ලන්තය | ස්‌විස් ෆ්‍රෑන්ක් | ප්‍රංශ , ජර්මන් , ඉතාලි |
| ස්‌වීඩනය | ස්‌විඩිෂ් ක්‍රෝන් | ස්‌විඩිෂ් |
| ස්‌වාසිලන්තය | ලිලෙන්ගනි | සිස්‌වොති , ඉංග්‍රීසි |
| ස්‌ලොවේනියාව | ස්‌ලොවෙන් ඩොලර් | සර්බො-ක්‍රෝට් |
| ස්‌ලොවක් | ස්‌ලොවක් ක්‍රවුන් | ස්‌ලොවක් |
| සවුදි අරාබිය | සවුදි රියාල් | අරාබි |
| සයිප්‍රසය | සයිප්‍රස් පවුම් | ග්‍රීක් , තුර්කිෂ් |
| සයරේ | සයරේ | ප්‍රංශ |
| සැම්බියාව | ක්‌වෙවා | ඉංග්‍රීසි |
| සැමොවා | තාලා | සැමොන් , ඉංග්‍රීසි |
| සිම්බාබ්වේ | සිම්බාබ්වේ ඩොලර් | ඉංග්‍රීසි |
| සිංගප්පූරුව | සිංගප්පූරු ඩොලර් | චීන , ඉංග්‍රීසි , මැලේ |
| සිරියාව | සිරියන් පවුම් | අරාබි , කුර්ඩිෂ් |
| සියරාලියොන් | ලියොන් | ඉංග්‍රීසි |
| සූඩානය | සුඩානිෂ් ඩිනාර් | අරාබි |
| සුරිනාමය | සුරිනාම් ගිල්ඩර් | ලන්දේසි |
| සෙනිගල් | CFA ෆ්‍රෑන්ක් | ප්‍රංශ |
| සොලමන් දූපත් | සොලමන් ඩොලර් | ඉංග්‍රීසි |
| සෝමාලියාව | සෝමාලි සිලිං | සෝමාලි |
| හංගේරියාව | ෆොරින්ට් | මග්යාර් |
| හෙයිටි | ගෘඩෙ | ප්‍රංශ |
| හොන්ඩ්‍යුරාස් | ලෙම්පිරා | ස්‌පාඤ්ඤ |
ශිල්ප 64