*. පුද්ගල අවකාශය පිලිබද අවබෝධය පවත්වා ගැනීම
*. තමා රංගනය ඉදිරිපත් කරන ස්‌ථානයේ අවකාශයේ ස්‌වාභාවය හා ප්‍රමාණය මැනවින් අධ්‍යනය කිරීම.
*. තමාට මෙන්ම අන් අයටත් පුද්ගල අවකාශයක් ඇති බව හා ඔවුංගේ ස්‌වාධීනත්වය ගැන අවබෝධයෙන් සිටීම.
*. රටා හා මොස්‌තර නිර්මාණයේදී තමාට හිමි ස්‌ථානය කුමක්‌ද, කවර අවකාශයක් භාවිත කරමින් එම කාර්ය කළ හැකිද යන්න සැලකිලිමත් වීම.
*. අන් අයගේ අවකාශයට බාධා නොකිරීම.