හැඩතල නිරූපණය
 

හැඩතලයක්‌ යනු නර්තනයේදී කිසියම් ජ්‍යාමිතික හැඩයක්‌ ගොඩ නැගෙන ආකාරයෙන් බිම මැද හා උඩ යන තලයන් ආශ්‍රිතව චලන දැක්‌විමයි. උදාහරණයක්‌ ලෙස සමූහ නර්තනයකදී, කිහිපදෙනෙක්‌ බිම හිඳ ගනිමින් ද, තවත් කොටසක්‌ මැණ්‌ඩියට හිදිමින් හා තවත් කොටසක්‌ උඩ පනිමින් කෙරෙන අංග චලනය විචිත්‍රවත් හැඩතල නිර්මාණය කරයි. මෙසේ විවිධ හැඩතල යොදාගැනීම නර්තනයක ගුණාත්මක බව තිව්‍ර කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017