සමූහ නර්තනයකදී . පේලිය කතිර ත්‍රිකෝණ, රවුම, දෙපේලිය ආදී ජ්‍යාමිතික හැඩයන් වලට සිටිමින් නර්තනය ඉදිරිපත් කරයි. මෙම හැඩයන් මෝස්තර ලෙස හැදින්විය හැකිය. මෙම මෝස්තර මත හිදිමින් විවිධ රටා ගොඩ නගනු ලබයි. රටාවක් යනු මෙම මෝස්තර තුල හිදිමින් නැවත නැවතත් කරන ක්‍රියාකාරකම් ය. රටාවකට උදාහරණයක් නම්,
රවුම් මෝස්තරයක සිටිමින් එක් අයෙක් හැර එක් කෙනෙක් ඉදිරියටත් පසු පසටත් ගමන් කිරීම.