කණ්‌ඩායමක් එකම ස්‌ථානයක එක පෙලට සිටිමින් එකම ඉරියවුව්කින් කෙරෙන රංගනයක ප්‍රසාංගික භාවය මදය. එලෙසම නරඹන්නන් හට කම්මැලි බාවයක් ඇති කරයි. රංගනය අවසාන වනතෙක් ප්‍රේක්‍ෂයන් ඇඳ බැද තබා ගනිමින් ප්‍රසාංගකාත්මක නර්තනයක් ඉදිරිපත් කිරීමට නම්, මොහොතින් මොහොත වෙනස් වෙන ඉරියවු හැඩතල, රටා මෝස්‌තර ආදිය භාවිතා කල යුතුය. මෙය නිර්මාණශීලී කර්තව්‍යයකි.
සමූහ නර්තනයකදී මේවා ගොඩනගා ගැනීම ඒකල නර්තනයකට වඩා පහසුය.
සමූහ නර්තනයකදී මේවා ගොඩනගා ගැනීම ඒකල නර්තනයකට වඩා පහසුය.