වේගවත් අදහස් ප්‍රකාශයට කෙටි වැකි යෙදීම
 

කෙටි වැකි යෙදීම වේගවත් අදහසක් ප්‍රකාශයට ඉතා හොඳ භාෂා ප්‍රයෝගයකි. ඉන් ප්‍රකාශිත අර්ථය හොඳින් පිළිපිඹු වේ.

දිව ගොළු විය. ඇස්‌ වැසිණි. අන්ධකාරය ගිලගති. සිරුර සීතල විණි. මා මියෙම්ද? ජීවත් වම්ද? යි අසරණ සිරිමලාට සිතිණි.

(c) Shilpa Sayura Foundation 2006-2017