සමූහ නර්තනයක දිසා හා තල භාවිතය
 

සමූහ නර්තනයකදී ද එම නර්තනය විචිත්‍රවත් වන්නේ විවිධ දිසාවන්ට ගමන් කරමින්, රවුමට යමින්, ඉදිරියට පසුපසට යමින් නර්තන අවකාශය තුළ විවිධ දිසා භාවිතා කරයි.

මෙහිදී කණ්‌ඩායමේ එක්‌ කොටසක්‌ ඉඳගනිමින්, තවත් කොටසක්‌ උඩ පනිමින් හා මැණ්‌ඩිය සිටිම්න් විවිධ තල භාවිතා කරමින් අංගචලනයේ යෙදෙයි. මෙහිදී කෙරෙන්නේ දිසා හා තල භාවිතා කරමින් විවිධ රටා හා මෝස්‌තර හා හැඩතල ඉදිරිපත් කිරිමයි.