සරල ක්රියාකාරකමක් ආශ්රයෙන් මෙය පැහැදිලි කරගනිමු.
විවිධ දිසාවන්ට අනුව චලන දැක්වීම විවිධ මට්ටම් වල සිට කල හැකිය. හිඳ ගනිමින්, දණ ගසමින්, මැණ්ඩියට සිටිමින් හෝ උඩ පනිමින් චලන ඉදිරිපත් කල හැකිය.
1. ඔබට පහසු ආකාරයෙන් බිම ඉදගෙන කැමති අංග චලනයක යෙදෙන්න. ඔබ චලනය ඉදිරිපත් කරන්නේ පොළොවට ආසන්න තලයක සිටය. මෙය "බිම තලය" නමින් හැදින්වේ.
2. මැණ්ඩියට සිට ගන්න. දැන් ඔබේ චලනය ඉදිරිපත් කරන්න. දැන් ඔබ කලින් බිම ඉදගනිමින් කලාවූ චලනයට වඩා ඉහලින් මට්ටමක සිටිමින් ය. මෙය "මැද තලය " නම් වේ.
3. කෙලින් සිට ගන්න. අත් උඩට ඔසවා අත් වීසී කරමින් උඩ පනින්න. මේ චලන ඔබ ඉදිරිපත් කරන්නේ වඩාත් ඉහල තලයක සිටය. මෙය "උඩ තලය" නමින් හැදින්වේ.
ඒ අනුව අපට රංගනයේදී භාවිතා කළ හැකි තල ගණනින් තුනකි. එවානම්
1. බිම තලය
2. මැද තලය
3. උඩ තලය

නර්තනයක් ඉදිරිපත් කිරීමේදී මනා අයුරින් මෙම දිසා හා තල භාවිතය රංගනයේ ප්රසාංගාත්මක බව මැනවින් ඉදිරිපත් කළ හැකිය.