පද පෙරළීම යනු සාමාන්‍ය වියරණ ඉක්‌මවා අවධානය කිසියම් පදයකට යොමු කිරීමට පද පිළිවෙල වෙනස් කොට ලිවීමයි.
නැගෙව නැගෙව හිරු මුදුනට
පවසමි ඉඳුරා මම ආදරෙයි කියා
ඇස් ගෙඩිවලට හෙණ ගහලද සිහළුන්නේ
ඒ නම් හොල්මනක් මය
සැරද මහරජ
යනවා මෙතනින් යන්නට
එපා එපා මී විත මගෙ දෙතොලට
මල් පිපිලා -> පිපිලා මල්
වැසි වැටිලා -> වැටිලා වැසි
සඳ පායා -> පායා ආ සඳ
දයබර මවුනි -> මවුනි දයබර