මූල පීඩනය යනු ?
ජලය ශකයේ ඉහළ කොටසක් කරා ලගාවීමට බලයක් යෙදිට යුතුය. මෙම අවස්‌තාවේදී මූල පද්ධතියෙන් පීදනයක් යෙදෙන බව විද්‍යාඥ විසින් සොයගෙන ඇත.මෙම පීඩනය මූල පීඩනය ලෙස හැදින්වේ.උත්ස්‌වේදනය අවම අවස්‌ථා වලඳී මූල පීදනය නැමැති බලය ශෛලම තුළ ජල කද ඉහළට තල්ළු කිරීමට උපකාරී වේ.
ශාක කදක් තුළ ජලය ඉහලට නැගීමට මූල පීඩනයට අමතරව ශාක පත්‍රවල සිදුවන යම් ක්‍රියාවලි ඉවහල් වන බව සොයගෙන ඇත. මේ සදහා ශෛලම වාහිනී තුළ ජලය නොකඩවා ගමන් කිරීමට අවශ්‍යවේ.