නේපාලය
 


 


 

අග නුවර : කත්මණ්ඩු
විශාලම නගරය : කත්මණ්ඩු
රාජ්‍යභාෂාව : නේපාලය


නේපාලය දිලිදු රටකි. කෘෂිකර්මය ප්‍රධාන ජීවනෝපාය වෙයි.

 


 

 

හිමාල කඳුකරය හා කත්මණ්ඩු නගරය.

ලෝකයේ උසම කඳු අතරින් 8 කටම හිමිකමි කියන්නේ නේපාලය යි.

 


 

උතුරින් චීනයත් , දකුණින් නැගෙනහිරින් හා බටහිරින් ඉන්දියාවත් නේපාලයේ මායිමි වී ඇත.

 

නේපාලයේ ජනගහනයෙන් 80% පමණ හින්දු භක්තිකයන් ය. නේපාලයේ තරායි නගරය එකල කපිලවස්තු නුවර ලෙස හැඳින්වූ අතර සිදුහත් කුමාරයා ඉපදුනේ එහිය.

 


 





 




 

නේපාලය ගැන තව දුරටත්

(c) Shilpa Sayura Foundation 2006-2017