ශාක තුළ ද්‍රව්‍ය පරිවහනය
 

ශකයක්‌ තුළට ජලය ඇතුලු වන්නේ මූලකේශ සෛල (root hair cells) හැඳින්වෙන ඉතා සියුම් සෛල විශේෂයකිනි.මූළකෙශවල සිට ජලය මුලෙහිම ශෛලම සෛල වෙතට ගමන් කරන්නේ අස්‍රතිය මගිනි.ශාකය තුළ සිදුන ව්ව්ධ කර්යය සදහා ලවණ අවශ්‍ය වේ. පසෙ ඇති ලවණ පංශු ජලයේ දියවී මුල් වලින් ශාකය තුලට අතුළු වේ. ලවණ සහිත ජලය, කොස්‌, පොල් වැනී ඉතා උස ශාකවල මුදුන දක්‌වා ශෛලම නළ දිගේ ඉහළට ගමන් කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017